Monetag vs Adsterra: වඩාත්ම හොඳ මොකක්ද? | Sinhala Review
Monetag ද Adsterra ද? Site එකට Ads දාන්න කලින් මේ ඇත්ත ටික දැනගන්න අලුතින් website එකක් හෝ blog එකක් හදලා, Google AdSense එනකම් බලාගෙන ඉන්නේ නැතුව ads දාලා සල්ලි හොයන්න හිතන ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි “මචං, Monetag ද හොඳ, නැත්නම් Adsterra ද?” කියන එක. ලෝකේ පුරා publishers ලා ගොඩක් දෙනෙක් මේ platforms දෙකම … Read more